![]() |
| Photo by Sumith Bandara |
ස්වර්ණමය රීතිය ගැන නොසිතා ගත් ඡායාරූපයකට
විවිධාකාරයෙන් ස්වර්ණමය රීතිය යොදා බලමු.
මෙම ඡායාරූපයේ රේල් පාරෙහි වක්‍රය
මිනිස් අතින් නිමවුණ නමුත්
පියකරු රිද්මයකින් ඡායාරූප ගත වී ඇත.
විවිධාකාරයෙන් ස්වර්ණමය රීතිය යොදා බලමු.
මෙම ඡායාරූපයේ රේල් පාරෙහි වක්‍රය
මිනිස් අතින් නිමවුණ නමුත්
පියකරු රිද්මයකින් ඡායාරූප ගත වී ඇත.

අපි ක්‍රොප් කරන ස්වර්ණමය රාමුවේ
ස්වර්ණමය අනුපාතය 1 : 1.618 නොවෙනස්ව තබාගෙන
ස්වර්ණමය ලක්ෂ්‍යය හා ස්වර්ණමය වක්‍රය පමණක්
රිද්මයානුකූලව සම්බන්ධ කරගෙන
ඡායාරූපය ක්‍රොප් කර බලමු.
1 අරමුණ මතට ස්වර්ණමය ලක්ෂ්‍යය 1
2 අරමුණ මතට ස්වර්ණමය ලක්ෂ්‍යය 2
2 අරමුණ මතට ස්වර්ණමය ලක්ෂ්‍යය 2
ප්‍රබල රේඛා ඇති මෙවැනි ඡායාරූපයක
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත් රිද්මයත්
අරමුණට වඩා තදින් ඡායාරූපයට බලපානවා.
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත් රිද්මයත්
අරමුණට වඩා තදින් ඡායාරූපයට බලපානවා.
අරමුණට වඩා
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 2 වැන්න..
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 2 වැන්න..
අරමුණට වඩා
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 3 වැන්න..
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 3 වැන්න..
අරමුණට වඩා
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 4 වැන්න..
එම රේඛා සහ වක්‍රය අතර සම්බන්ධයත්
ඒ රිද්මයත් සලකමින් ක්‍රොප් කළ 4 වැන්න..







