.
ගයිරස්කෝපය විශ්මය ජනකයි.
ගයිරස්කෝපය අහස් යානාවෙ ගමනට
ආධාර වෙනවා.
ගයිරස්කෝපය එක විදියකට
අපේ කණ ඇතුලෙ තියන
සිරුරෙ සමබරතාවය රකින්න
ආධාරවෙන කොටස් වගෙයි
කියල හිතනවා..
ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී වූ විට
මෙවැනි ප්‍රතිඵල ලබා දිය හැකියි.
ගයිරස්කෝපය වුණත්
හරියට භාවිතා කරන්න
දන්නෙ නැති කෙනෙකුට
ඒක වටින්නෙ නැහැ.
ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
ඒ වගේමයි.
ගයිරස්කෝපය අහස් යානාවෙ ගමනට
ආධාර වෙනවා.
ගයිරස්කෝපය එක විදියකට
අපේ කණ ඇතුලෙ තියන
සිරුරෙ සමබරතාවය රකින්න
ආධාරවෙන කොටස් වගෙයි
කියල හිතනවා..
ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
නිවැරදිව උපයෝගී වූ විට
මෙවැනි ප්‍රතිඵල ලබා දිය හැකියි.
ගයිරස්කෝපය වුණත්
හරියට භාවිතා කරන්න
දන්නෙ නැති කෙනෙකුට
ඒක වටින්නෙ නැහැ.
ස්වර්ණමය රීතිය ඇතුළු
අනෙක් දෘෂ්‍ය කලා රීතිත්
ඒ වගේමයි.
No comments:
Post a Comment